ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරු ලැයිස්තුවේ පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට ඩේවිඩ් වෝනර් සමත්ව සිටිනවා 37 වැනි වියෙහි පසුව වෝනර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 109කට ක්‍රීඩා කර තිබෙනවා පකිස්ථානය එරෙහිව පර්ති හි දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ වෝනර් මෙම වාර්තාව පිහිටවනු ලැබුවා එහිදී වෝනර් ලකුණු 164 ක් ලබාගත් අතර එය ඔහුගේ 26 වැනි ටෙස්ට් ශතකයයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් ක්‍රීඩකයින් -
රිකී පොන්ටිං - 13378
ඇලන් බෝඩර් - 11174
ස්ටීව් වෝ - 10927
ස්ටීව් ස්මිත් - 9351
ඩේවිඩ් වෝනර් - 8651

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala