පරාජයේ වගකීම පින්නෙම ලිස්ලා යැවිය හැකි ද..?

බංග්ලාදේශය ඉදිරියේ පන්දුවාර 50ක්වත් ක්‍රීඩා කිරීමට නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් තුළ දැවී ගියේ පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක වගකීම් විරහිත ලෙස කඩුලු විසිකරමින්. ලකුණු 300ක්...
si_LKSinhala