🔰 ශ්‍රි ලංකාව ක්‍රීඩා කල අන්තිම එක්දින තරග පහේ වැඩිම ලකුණු ගානක් රැස් කරලා තියෙන්නේ චරිත් අසලංක…

🔰 දෙවෙනියට වැඩිම ගහලා තියෙන්නේ තාම මැච් දෙකක් විතරක් ගහලා ඉන්න ජනිත් ලියනගේ.. ලකුණු 119ක්…

🔰 තුන් වෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාවක් රට වෙනුවෙන් ලබාගෙන ඉන්නේ පන්දු යවන්නෙක් කියලා ලේබල් ගහලා ඉන්න මහීෂ් තීක්ෂණ. ඒ ලකුණු 99ක්…!

අවුරුදු ගානක් තිස්සේ බලාගෙන ඉන්න අනාගතයට වඩා,

ෆෝම් වෙනකල් බලන් ඉන්න සමහර පවර් හිටස්ලට වඩා,

පසුපෙල පිතිකරුවෙක් විදිහට ඇවිත් අමාරුවේ වැටුනු වෙලාවේ තමන්ට පුළුවන් විදිහට පිත්තෙනුත් මහියා ලොකු සේවයක් රට වෙනුවෙන් කරලා තියෙනවා. ❤️🙏

✍️ | Rishie Bro

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala