කැලේම පිපිලා කැලේම පර වෙලා යන්න තිබුන ලස්සන මලකට පෙර පිනක් පහල වෙලා එදා සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තිබුන ශ්‍රි ලංකා 19න් පහල ක්‍රිකට් කන්ඩායමේ පුහුණු සැසියක දැල තුල පන්දු යවන්නෙක් ලෙස පන්දු යවන්න මේ පොඩි එකාට අවස්ථාව ලැබෙනවා.

පූරුවේ වාසනාවකට එදා චමින්ද වාස්ට මේ පොඩි එකාව ඇහැ ගැටෙනවා. එදා වාස් හුංගම ඉදන් කොළඹට අරගෙන ඇවිත් උගන්නපු මේ පොඩි එකා අද එදා වාස් ගිය පාරේම තවත් හැඩ කරමින් යනවා. ❤️

පලවෙනි පන්දුවාර දෙක තුනේ කඩුල්ලක් ගන්න ඕනි නම් එදා හිටියා අපිට චමින්ද වාස්,

අද වාස් ගෙනාපු හුංගම හී සැරය ඒ අඩුව පුරවනවා.

මේ දියමන්තිය හරියට බලා ගන්න !!!

මූ දවසක ලෝකෙම හොල්ලනවා. 🔥🇱🇰

✍️ | Rishie Bro

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala